මොරටුව විශ්ව විද්‍යාලයීය ඉංජිනේරුවරයෙකු විසින් මෙහෙයවන භෞතික විද්‍යාව විශේෂ සිද්ධාන්ත පන්ති. තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති වශයෙන් පැවැත්වේ. සියළුම සිද්ධාන්ත කොටස් සරලව අවබෝධ කරවීම. ගැටළු තුළින්ම සිද්ධාන්ත ආවරණය කිරීම. ආදර්ශ ප්‍රශ්න පත්‍ර තුළින් නවතම විභාග රටාවට හුරු කරවීම.