Gr. 6 to O/L Sinhala medium Maths classes. Individual and group.

Gampaha, Kadawatha
Published 10 months ago
ID #332
1 photo
750.00 Rs
Gr. 6 to O/L Sinhala medium Maths classes. Individual and group.
Gampaha, Kadawatha,
Published 10 months ago

Description

==► 6වසර සිට11 වසර සඳහා ගණිතය
(නිවසට පැමිණ හෝ තනි / කුඩා කණ්ඩායම් පන්ති )
(Home Visit )

ඕනෑම දැනුම් මට්ටමක සිටින සිසුන්ව, විශිෂ්ට ප්‍රතිඵල කරා මෙහෙයවීමට, සුවිශේෂ වැඩපිළිවෙළක් ඇත. දුර්වලයින් දක්ෂයින් කරන දක්ෂයින් අති දක්ෂයින් කරන, විකල්ප නැති එකම MATHS පංතිය. මුල සිට සරලවම…

• 2020 සාමාන්‍ය පෙළ සිසුන් සඳහා විශේෂ වැඩපිළිවෙල
• මාස 8 ඇතුලත සිද්ධාන්ත ආවරණය කිරීම.
• පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
• අනුමාන විභාග ප්‍රශ්න පත්‍ර

• 6 සිට 11 දක්වා සියලු විෂය නිර්දේශය ආවරණය.
• වර්ගකර ඉගැන්වීම
•කෙටි සටහන් හා විෂය කරුණු ආවරණය
•ලකුණු 40 ට 50 ට අඩු දරැවන්ගේ වගකීම භාරගනු ලැබේ.
• අදාල ඒකකය අවසන් වූ පසු එම ඒකකයට අදාල සියලු පසුගිය විභාග ප්‍රශ්න තනිවම විසදීමේ හැකියාව දරැවාට ලබා දෙනු ලැබේ.
•සෑම ඒකයක් අවසන් වූ පසු එයට අදාල අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරනු ලැබේ


==► පන්ති පැවෙත්වෙන ආකාරය --------
• තනි හෝ කණ්ඩායම් පන්ති නිවසට පැමිණ ඉගැන්වීම
(ගම්පහ ,යක්කල ,කඩවත ,කිරිබත්ගොඩ, මහර , කැලනිය )

Additional information

Phone Number- දුරකථන අංකය: 0761995435

 

Contact seller

    Hashan
    Unregistered user

    Comments

    Question? Need more information? Want to ask question? Add new comment...
    Ask questions related to this listing only.
    Comments are moderated.
    Add new comment
    750.00 Rs
    Contact seller No phone nuxxxx

    Seller's info

    Hashan
    Unregistered user

    Listing location

    Gampaha, Kadawatha