ICT O/L A/L

Colombo, Pannipitiya
Published 7 months ago
ID #363
1 photo
1000.00 Rs
ICT O/L A/L
Colombo, Pannipitiya,
Published 7 months ago

Description

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - පාසල් විෂය නිර්දේශය
Information and Communication Technology – Local Syllabus

6-13 ශ්‍රේණි සදහා අන්තර්ජාලය ඔස්සේ තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති.
(සිසුන්ට නිවසේ සිටම පරිගණකය මගින් / ජංගම දුරකථනය මගින් පන්තියට සහභාගි විය හැක)
6-13 ශ්‍රේණි සදහා නිවසට පැමිණ සිදු කරන තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති.
2020 සාමාන්‍ය පෙළ සිසුන් සදහා විශේෂ පන්ති
Special Fast track classes for 2020 O/L students

සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. Sinhala/English medium

• පාසල් විෂය නිර්දේෂයට අදාල වන සිද්ධාන්ත සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සාකච්ඡා කිරීම.
• පන්ති කාල සීමාව තුල විශාල ගැටලු ගණනක් ප්‍රමාණයක් සාකච්චා කරනු ලබයි.
• නිබන්ධන,ආදර්ශ ප්‍රශ්න පත්‍ර, පසුගිය විභාග ගැටලු ප්‍රශ්න පත්‍ර ලබා සාකච්චා කරනු ලබයි.
• සිසුවාගේ දුර්වල පාඩම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ලබයි.
• විභාග සඳහා විශේෂ පුහුණුව.
• සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් සඳහා විශේෂ අවධානයක් යොමු කෙරේ.

වසර 10ක තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පලපුරුද්ද සමගින් උපාධිධාරී ගුරුවරයකු විසින් පන්ති මෙහෙයවනු ලබයි.
Classes conducted by a Graduate with exposure to IT industry for more than 10 years.

100% ප්‍රතිපල සහතික කරනු ලැබේ.
100% Results guaranteed.

බිශාන් එරන්ද ද සිල්වා. - Bishan Erande De Silva
Bsc (Hons.) in IT, Dip Mul, MCSA, RHCSA,CCNA, CCENT
----------------------------------------------------------------------------------------------------------------------
හෝමාගම, කොට්ටාව, පන්නිපිටිය, මහරගම, නුගේගොඩ, කඩවත, කිරිබත්ගොඩ, දළුගම, රුක්මල්ගම, තලවතුගොඩ, පැලවත්ත, විද්‍යාල හන්දිය, මත්තේගොඩ, කිරිවත්තුඩුව, හොරණ, පාදුක්ක අවට පන්ති පවත්වනු ලැබේ.

අන්තර්ජාලය ඔස්සේ කරනු ලබන පන්ති සදහා අය කිරීම,
තනි පන්ති සදහා පැය දෙකකට රු. 1000.
කුඩා කණ්ඩායම් පන්ති සදහා (අවම සිසුන් 4, උපරිම සිසුන් 15) මසකට රු. 2000.
නිවසට පැමිණ සිදු කරනු ලබන පන්ති සදහා අය කිරීම,
තනි පන්ති සදහා පැය දෙකකට රු. 1500.
කුඩා කණ්ඩායම් පන්ති සදහා (අවම සිසුන් 4, උපරිම සිසුන් 10) මසකට රු. 2500.

Additional information

Phone Number- දුරකථන අංකය: 0760230606

 

Contact seller

    Bishan Erande
    Unregistered user

    Comments

    Question? Need more information? Want to ask question? Add new comment...
    Ask questions related to this listing only.
    Comments are moderated.
    Add new comment
    1000.00 Rs
    Contact seller No phone nuxxxx

    Seller's info

    Bishan Erande
    Unregistered user

    Listing location

    Colombo, Pannipitiya