Mathematics home visit classes

Colombo, Piliyandala
Published 10 months ago
ID #322
1 photo
1.00 Rs
Mathematics home visit classes
Colombo, Piliyandala,
Published 10 months ago

Description

අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය නිවසට පැමිණ.

6, 7, 8, 9 සහ සාමාන්‍ය පෙළ ගණිතය සිoහල සහ ඉoග්‍රීසි මාධ්‍යයෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධි අපෙක්ෂකයකු විසින් මෙහෙයවයි.

විෂය නිර්දේශය ඉතා ඉක්මණින් අවසන් කර ප්‍රශ්න පත්‍ර හා revision සදහා යොමු වේ.

විටින් විට ලබා දෙන revision exercise මගින් හා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර මගින් වාර විභාගයට හා සාමාන්‍ය පෙළ විභාගයට මනාව සූදානම් කරනු ලැබේ.

අමාරු පාඩම් නැවත මතක් කරමින් සම්පූර්ණ විෂය නිර්දේශයම ක්‍රමානුකූලව ආවරණය කරනු ලැබේ.

විභාගයට පැමිණීමට ඉඩ ඇති ඕනෑම ප්‍රශ්නයක් සදහා සිසුවා සූදානම් කරනු ලැබේ.

ඉoග්‍රීසි මාධ්‍ය පන්ති, ඉoග්‍රීසි භාෂාවෙන්ම හෝ technical terms පමණක් ඉoග්‍රීසි භාෂාවෙන් යොදා ගනිමින් හෝ අවශ්‍ය පරිදි පන්ති මෙහෙයවනු ලැබේ.

මොරටුව, පානදුර, රාවතාවත්ත, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, නුගේගොඩ, පිළියන්දල, මහරගම, කොට්ටාව හා එම ප්‍රදේශ අවට නිවසට පැමිණ පන්ති පවත්වනු ලැබේ.

වැඩි විස්තර සදහා සදහන් කර ඇති අoකයට අමතන්න.

Additional information

Phone Number- දුරකථන අංකය: 0758466837

 

Contact seller

    Chamaka Jayashan
    Unregistered user

    Comments

    Question? Need more information? Want to ask question? Add new comment...
    Ask questions related to this listing only.
    Comments are moderated.
    Add new comment
    1.00 Rs
    Contact seller No phone nuxxxx

    Seller's info

    Chamaka Jayashan
    Unregistered user

    Listing location

    Colombo, Piliyandala