Mathematics home visit classes

Malwatta, Colombo 1000.00 Rs

6 months ago 91 hits ID #423

Description

ගණිතය නිවසට පැමිණ.
6-9 සහ සාමාන්‍ය පෙළ තනි හෝ කණ්ඩායම් පන්ති. 2020 O/L සිසුන් සදහා විශේෂ revision. විශ්ව විද්‍යාල උපාධි අපේක්ෂකයකු විසින් පන්ති මෙහෙයවයි.
විශය නිර්දේශය නියමිත කාලය තුලදී අවසන් කර ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා past papers කරවනු ලැබේ.
O/L Revision පන්ති තුල පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සමග පාඩම් සියල්ල නැවත සාරාංශගත කරනු ඇත. පානදුර, මොරටුව, කටුබැද්ද, දෙහිවල, බම්බලපිටිය, කොල්ලුපිටිය, කොහුවල, නුගේගොඩ, මහරගම, කොට්ටාව, රාජගිරිය, කෝට්ටේ, බත්තරමුල්ල, මාලබේ, කඩුවෙල හා ඒ අවට නිවසට පැමිණ පන්ති පවත්වනු ලැබේ. වැඩි විස්තර සදහා අමතන්න.

Attributes

Phone Number- දුරකථන අංකය 0769776742
Chamaka Jayashan
Chamaka Jayashan Unregistered user

Comments 0

No comments has been added yet