Mathematics home visit classes

1000.00 Rs
July 9, 2020 Colombo, Mount Lavinia 14

Description

ගණිතය නිවසට පැමිණ. 6-9 සහ සාමාන්‍ය පෙළ තනි හෝ කණ්ඩායම් පන්ති. 2020 O/L සිසුන් සදහා විශේෂ revision. විශ්ව විද්‍යාල උපාධි අපේඅපේක්ෂකයකු විසින් පන්ති මෙහෙයවයි. විශය නිර්දේශය නියමිත කාලය තුලදී අවසන් කර ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා past papers කරවනු ලැබේ. O/L Revision පන්ති තුල පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සමග පාඩම් සියල්ල නැවත සාරාංශගත කරනු ඇත. මොරටුව, රාවතාවත්ත, කටුබැද්ද, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, බම්බලපිටිය, කොහුවල, නුගේගොඩ, කිරුලපන, නාරාහේන්පිට, මහරගම, කොට්ටාව, පිළියන්දල, කැස්බෑව, බොරලැස්ගමුව, කෝට්ටේ, බත්තරමුල්ල, මාලබේ හා ඒ අවට ප්‍රදේශ වලට නිවසට පැමිණේ.
වැඩි විස්තර සදහා අමතන්න.


Phone Number- දුරකථන අංකය: 0769776742

Comments

0 Comments