Maths For Kids

1000.00 Rs
July 12, 2018 Colombo 85

Description

2 ශ්‍රේණියේ සිට 5ශ්‍රේණිය දක්වා දරුවන් හට ගණිතය ( සිංහල මාධ්‍ය ) පන්ති පවත්වනු ලැබේ.
විශේෂ පුණරීක්ෂණ අභ්‍යාස සහ මාසික පරීක්ෂණ පවත්වනු ලබයි.
ඔබගේ දරුවා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ලැබේ.
දුර්වල සිසුන් සදහාද විශේෂ අවධානයක් යොමු කරනු ඇත.


Phone Number- දුරකථන අංකය: 0787773355

Comments

0 Comments