O/L ICT and Mathematics home visit classes

1000.00 Rs
July 10, 2020 Colombo, Battaramulla 21

Description

ගණිතය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පන්ති නිවසට පැමිණ. 6-9 සහ සාමාන්‍ය පෙළ තනි හෝ කණ්ඩායම් පන්ති. 2020 O/L සිසුන් සදහා විශේෂ revision. විශ්ව විද්‍යාල උපාධි අපේඅපේක්ෂකයකු විසින් පන්ති මෙහෙයවයි. විශය නිර්දේශය නියමිත කාලය තුලදී අවසන් කර ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා past papers කරවනු ලැබේ. O/L Revision පන්ති තුල පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සමග පාඩම් සියල්ල නැවත සාරාංශගත කරනු ඇත. මොරටුව, කටුබැද්ද, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, කොහුවල, නුගේගොඩ, පිළියන්දල, කැස්බෑව, මහරගම, කොට්ටාව, කෝට්ටේ, බත්තරමුල්ල, මාලබේ හා ඒ අවට නිවසට පැමිණේ. වැඩි විස්තර සදහා අමතන්න.


Phone Number- දුරකථන අංකය: 0769776742

Comments

0 Comments