Short course on Engineering Surveyung

Anuradhapura, Anuradhapura
Published 2 months ago
ID #494
1 photo
12500.00 Rs
Short course on Engineering Surveyung
Anuradhapura, Anuradhapura,
Published 2 months ago

Description

MATRIX ඉංජිනේරු උපදේශන ආයතනය විසින් පවත්වනු ලබන බිම් මැනීමේ කඳවුර "Engineering Surveyung Use of Auto Level" පාඨමාලාව (07 වෙනි කණ්ඩායම) සදහා අයදුම්පත් කැදවේ.

වායුසමීකරණය කරන ලද දේශන ශාලා, සුවපහසු නවාතැන්, කෑම බීමද සමඟින් අනුරාධපුර කලාවැව පාමුල පිහිටි නිස්කලංක පරිසරයකදී ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද සහිතව 2020 සැප්තැම්බර් මස 12 හා 13 (සෙනසුරාදා හා ඉරිදා ) දෙදින පුරා මෙම නේවාසික බිම් මැනීමේ කඳවුර පැවැත්වේ.

පාඨමාලා ගාස්තු: රු.12,500/= ( නවාතැන්,කෑම බීම හා Lecture Notes & Certificate)

ඉංජිනේරු තාක්ෂණය විෂය ධාරාවෙන් මෙවර අපොස උසස් පෙළ සඳහා පෙනී සිටීමට අපේක්ෂිත සිසුන්,කාර්මික විද්‍යාල සිසුන්, දැනටමත් ක්ෂේත්‍රයේ නියුතු කාර්මික නිලධාරීන්, වැඩබිම්පරීක්ෂක වරුන්,සැලසුම් ශිල්පීන්, ප්‍රමාණ සමීක්ෂකයින් හෝ ඉංජිනේරු ක්ෂේත්‍රය ට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින ඕනෑම අයකුට මේ සදහා සහභාගී විය හැක.

Course Content:
Leveling Theory & Practicals
Rise/Fall & HOC Method
CSS & LSS and Auto CAD Drawing
Earth calculation/ Cutting Sheet & Estimation
Establishment of TBM & Level Transferring
Contouring, Reciprocal Leveling
( Auto CAD මෘදුකාංගය ස්ථාපිත ලැප්ටොප් පරිගණකයක් ඔබ විසින් සපයා ගත යුතු වේ. )
ආසන ගණන සීමිත බැවින් ඔබගේ ආසනය වෙන් කරවා ගන්න.මුලින් අයඳුම් කරන්නන් හට ප්‍රමුඛතාවය හිමිවේ.

විමසීම් සදහා Whatsap Group ට යොමු කරන්න
https://chat.whatsapp.com/DFIRsCEdTKI788JSeLjMtS

Matrix Built
Chartered Engieers,Architects,Quantity Surveyors and Land Surveyors
Anuradhapura.
Reg. No: NCP/NPE/005429
071-5176592

Additional information

Phone Number- දුරකථන අංකය: 0715176592

 

Contact seller

    Shalika Ekanayake
    Unregistered user

    Comments

    Question? Need more information? Want to ask question? Add new comment...
    Ask questions related to this listing only.
    Comments are moderated.
    Add new comment
    12500.00 Rs
    Contact seller No phone nuxxxx

    Seller's info

    Shalika Ekanayake
    Unregistered user

    Listing location

    Anuradhapura, Anuradhapura