Description
2,3,4,5, ශ්‍රේණි සඳහා (ගායන සහ වාදනය )
6 -11 ශ්‍රේණි සඳහා පාසල් විශය නිර්දේශය සමඟ ( ගායනය සහ වාදනය)
2020 අ.පො.ස සා.පෙ විභාගය ඉලක්ක කරගත් ප්‍රශ්න පත්‍ර සාකච්චා කිරීම
2020 අ.පො.ස සා.පෙ ප්‍රායෝගික විභාගය සඳහා විශේෂ පන්ති
12 -13 ශ්‍රේණි සඳහා පාසල් විශය නිර්දේශය සමඟ ප්‍රායෝගික කොටස්
අ.පො.ස උ.පෙ විභාගය ඉලක්ක කරගත් ප්‍රශ්න පත්‍ර සාකච්චා කිරීම
Voice training classes for adults වැඩිහිටියන් සඳහා ගායන පුහුණුව