තනි හෝ කන්ඩායම් පන්ති
පියවරෙන් පියවර - මුල සිට සරලව. ඉගෙනීමේ කාලසීමාවක් නොමැත
- සරල ගිටාර් සංගීත නියාය ( ගිටාර් මියුසික් තියරි)
- තනු රටා (කෝර්ඩ්ස්)
- වාදන රටා ( ස්ටරමින් පැටර්න්)
- සරල හඬ පුහුනුව
- මූලික ඉගෙනුමෙන් පසු අත්තිකරම් පාඩම් පැවැත්වේ